2 දුනේෂ් ගන්කන්ද ගැන

ගන්කන්ද පවුලේ සාමාජිය හා ආගමික මෙහෙවර වසර 500 කට පෙර අතීතයේ සිට ආරම්භ වූවක් වන අතර එය හුදෙක් දේශපාලන පරමාර්ථයකින් නොව රටට කළයුතු මෙහෙවරක් සේ සලකා ඉටුකරන ලද්දකි.
2004 වසරෙන් ආරම්භව වසර 16ක් මුළුල්ලේ දුනේෂ් ගන්කන්ද මැතිතුමාගේදේශපාලන කාලය තුල අවස්ථා  3 කදී රුවන්පුර ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුල වරක් මන්ත‍්‍රීවරයෙකු ලෙසද තවත් වරක් නියෝජ්‍ය අමාත්‍යධූර තුනක මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන්ද විශාල සේවාවක් සිදුකර ඇත.




No comments:

Post a Comment